පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ වර්ජනයකට සූදානම් වෙති

සහල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා සහල් අළෙවියෙන් ඉවත්වීමේ විරෝධතාවක නිරත වීමේ යෝජනාවක් සහල් තොග වෙළෙදුන්ගෙන් ඉදිරිපත්ව ඇති බව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ පැවසූහ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වැටලීම් සහල් ව්‍යාපාරයට බාධාවක් වී ඇති බවත් සහල් ගැටලුවට ආණ්ඩුව නිසි විසඳුමක් දුන් පසු එම වැටලීම් පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කළ යුතු යැයි ව්‍යාපාරිකයන්ගේ මතය බවත් ඔවුහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *