පැන්නූ කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

තලෙයිමන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ, ධනුෂ්කොඩි දක්වා රැගෙන ගිය රුපියල් කෝටි 4 හමාරක් වටිනා රත්‍රං තොගයක් එරට රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

එරට මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර රත්‍රං කිලෝග්‍රෑම් 7.70ක් ඔවුන් සිය භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *