පාස්කු වින්දිතයන්​ගේ අරමුදලට පූජිත් සම්පූර්ණ මුදල ගෙවයි

පාස්කු වින්දිතයන්ගේ අරමුදලට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75ක මුදල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගෙවා අවසන් කර තිබේ.

පසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *