‘පාස්කු’ දින බෝම්බ ප්‍රහාරය ගැන රජය ධනාත්මක පියවර ගෙන තිබෙනවා – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව

කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ පිළිබඳව ස්වාධීන සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වර්තමාන රජය යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ‘පාස්කු ඉරුදින’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජය ඒ සඳහා මේ දක්වා ගෙන ඇති උත්සහය අගය කරන අතරම කඩිනම් සහ යුක්තිය පිළිබඳ සාධාරණ ලෙස විමර්ශනවල අවසාන ඉලක්කය වියයුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මෙලෙච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කරගැනීම බව ද එහි සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *