පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිතුනක කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිසියට බාර දී තිබේ.