පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව පෙර පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ කාලය 2024. 02. 17 දක්වා දීර්ඝ කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *