පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.

නව සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (8) දහවල සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිව සිටි ටී.අයි.උඩුවර මහතා පසුගියදා ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *