පාර්ලිමේන්තුව අසල යට ඇඳුම් විරෝධතාවයක්.

“අපිට ඉතුරු වෙන්නේ මෙච්චරයි” කියමින් ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව ‘හොරගො ගම’ පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල ඉණ රෙද්දෙන් සැරසුණු විරෝධතාකරුවන් පිරිසක් සහ තවත් පිරිසක් යට ඇඳුම් රැගෙන විරෝධතාවයක නිරත වන අයුරු දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *