නෙදර්ලන්ත ජාතික හිමිනම ඝාතනය කලේ කවුරුන්ද?

 

60 හැවිරිදි  නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව ගාල්ල දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ  වැඩ වාසය කර ඇති උන්වහන්සේ ගිය 7වන දින පිණ්ඩපාතයේ වැඩම කර ඇති අතර ඉන්පසු උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැත.

පසුව කරන සෝදිසි කිරීම් වලින් පසුව  අතපය ගැටගසා ගෙළෙහි සිමෙන්ත ගලක් ද ගැට ගසා දොඩන්දූව කලපුවට දමා තිබී උන්වහන්සේගේ දේහය හමුව තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණ යෙන් පසු පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට තැම්පත්  කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *