ඊයේ රාත්‍රියේ නුගේගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය සම්බන්ධයෙන් හතළිස් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිදුවීමේ දී සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකු අද පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් ඇත.