නීතිවිරෝධී ලෙස චීනයෙන් ආනයනය කළ දුම්වැටි තොගයක් රේගුව විසින් විනාශ කරයි.

නීතිවිරෝධී ලෙස චීනයෙන් ආනයනය කළ දුම්වැටි කූරු ලක්ෂ 10 ක තොගයක් රේගු භාරයට ගෙන ලංකා දුම්කොළ සමාගම තුළදී අද විනාශ කර තිබෙනවා. එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 144ක් බව පැවසේ. රේගු අධිකාරී ඩී.කේ.එස්.රවීන්ද්‍ර, ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ සුදේශ් පීටර් යන මහත්වරු සහභාගි වූහ. ඡායාරූපය නිමල්සිරි එදිරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *