නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කරන විනය පරීක්ෂණයක් හේතුවෙන්  ඔහුව අනිවාර්ය නිවාඩු යැවිමට ජාතික පොලිස් කොමෂම තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය සිදුවන විට නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *