නිදහස් පක්ෂයේ සහාය ජනපති රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තිරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න තිරණය කිරිම සඳහා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව රැස් විය.

මේ අනුව අදාළ සාකච්ඡාවලින් පසු මධ්‍යම කාරක සභාවේ පිරිස් අද සවස ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා මුණ ගැසි යොජනාවලියක් භාර  දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *