නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  පත්කර ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන්  නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *