නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම පනත මෙම සතියේ ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

© 2019-2020 LKReports.com