නව විදුලිබල පනතට කථානායක අත්සන් කරයි

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද ආපහු අබේවර්ධන මහතා අස්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *