හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්රික් මන්ත්රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කී වෙල්කම මහතා එහෙම වුනොත් ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්රික්කයෙන් පත්වනු ඇතැයි පැවසීය.
ඒ නිසා හොරු සමග එකතු වී සෙල්ලම් කරන්න එපා යැයි ඉල්ලා සිටින බව බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.