නඩු 7ක පරීක්ෂණ කඩිනම් කරන්න වැඩබලන පොලිස්පතිට උපදෙස්

නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු පවසා සිටියේ 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට  අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට  වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්  දී ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *