දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන  කටයුතු  සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම කමිටුව  වැඩ බලන පොලිස්පතිවරයාට  දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  දෙවෙනි දිනයට රැස්විය.

කමිටුව මීට පෙර රැස්වුණේ පසුගිය 23 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *