දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා – අගමැතිනි

දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි  අමරසූරිය  මෙනෙවිය  පැවසුවාය.

රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව  සහ වෙනත් දේශපාලන ආයතන  පිළිබඳව 2011 වසරේදී සියයට හැටක විශ්වාසයක් තිබූ සඳහන් කළ අගමැතිනිය  යුද්ධය නිමා වූ පසු ඒ සියලු ආයතන කෙරෙහි ජනතාවට තිබු විශ්වාසය සීග්‍රයෙන් කඩා වැටුණු බවද කිවය

අගමැතිනිය මේ බව පැවසුවේ කොළඹ නගරයේ බැංකුකරුවන් මූල්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ විද්වතුන්  සමඟ ඊයේ (25)පැවති  හමුවකදී ⁣ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *