COVID-19 එන්නත පළමු මාත්‍රාවෙන් මාස තුනක් සම්පූර්ණ වූ වයස අවුරුදු 16 සිට 19 දක්වා ළමුන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
COVID-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ඩේලි මිරර් වෙත පැවසුවේ එන්නත් කිරීමේ වැඩසටහන පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බවයි.
මේ අතර වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් සඳහා එන්නත් ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා.
වෛද්‍ය හම්දානි දෙමවුපියන් ඉල්ලා සිටියේ පැකිලීමකින් හෝ ප්‍රමාදයකින් තොරව තම දරුවන්ට අදාළ මාත්‍රාවෙන් එන්නත් ලබා දෙන ලෙසයි.