දුමින්ද – අමරවීර – ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත

එසේම ලසන්ත අලගියවන්න  මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් ඊයේ (30) පක්ෂ මූලස්ථානයේදී  රැස්වී මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *