දුම්රිය ස්ථානාධිපතිවරුන් සංඛේත වැඩවර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු සිදු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී නොමැති බව පවසමින්.

වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරේ.

අප වාර්තාකරුවන් පැවසුවේ මේ හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *