දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි

දිපවාලි උත්සවය නිමිත්තෙන් රාජ්‍ය වැවිලි සමාගම් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල් වැඩි කිරීීමට කටයුතු කර තිබේ. ඒ් අනුව මිට පෙර රුපියල් 10000ක් ලෙස ලබාදුන් උත්සව අත්තිකාරම් මුදල් රුපියල් 20000ක් දක්වා වැඩි කර තිබේ.

මේ අනුව රාජ්‍ය වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන රාජ්‍ය වැවිලි සමාගම්වල සේවය කරන සේවකයන්ට රුපියල් 20000ක් දක්වා උත්සව අත්තිකාරම් ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *