දිලිත් ජයවීර ඇප තියයි

‘සර්වජන බලය එකමුතුවේ’ ජනාධිපති ධුර අපේක්‍ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අපේක්‍ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

එම එකමුතුවේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා ලෙස පසුගියදා දිලිත් ජයවීර මහතා නම් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *