දළදා වන්දනාව හැම වසරකම?

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.

මෙම තීරණය මහා නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පැවසීය

මේ අතර ජනතාව පෝලිම්වල තෙරපීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සමග එකතුවී ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *