දකුණු මුහුදේදී අති විශාල මත්කුඩු තොගයක් නාවික හමුදා භාරයට…

නාවුක හමුදාව විසින් අද අලුයම් කාලයේදී දකුණු මුහුදු සීමාවේ කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25ක තොගයක් සොයාගෙන ඇත.

මෙම තොගය බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයාගෙන ඇති අතර එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටී.

මෙම මෙහෙයුමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයද එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *