දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුන් ජයග්‍රහණය කළේය.

61 හැවිරිදි ලී, ජයග්‍රහණය කළේ බලයේ සිටින කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පහසුවෙන් පරාජය කරමිනි.

ලී ජේ-මියුන් අද (4) දකුණු කොරියාවේ, 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ, පස් අවුරුද්දක කාලයක් සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *