පිටකොටුවේ තොග වෙළදපොලෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට දිනයේ දිවයිනේ සියලු තොග වෙළදුන්ට අවසර ලබා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
තමන්ට අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබා ගෙන තොග වෙළදුන්ට කොළඹට පැමිණිය හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.