ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

මේ අනුව ස්වාධීන කණ්ඩායම් මෙලෙස සහකාර නැතිවරණ කොමසාරිස් ආර්. සසිලන් මහතාගේ අධීක්ෂණය යටතේ මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් මෙලෙස තැන්පත් කරනු ලැබීය.

එක්  කණ්ඩායමක් හත්  දෙනෙකු ගෙන් සමන්විය  විය යුතු අතර මේ අනුව එක් කණ්ඩායමක්  රුපියල් 14000 බැගින් ඇප මුදල් තැන්පත්  කලයුතු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වැඩිදුරටත් පැවැසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *