ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය කර ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 249.96ක් වන අතර විකිණුම් මිල රුපියල් 259.99කි.
මෙය මෙරට ඉතිහාසයේ ඩොලරයක් සදහා නිල වශයෙන් ලබා දෙන ඉහලම අගයයි.