ඩිජිටල් හැඳුනුම්පත මේ මස අගදී

ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අයි.ඩී. ලබා දීමේ සෑහෙන පරක්කුවක් තිබෙනවා. ඒ පරක්කුව නැති කරන්න අපි ඩිජිටල් අයි.ඩී. එකක් දෙන්න බලාපො​රොත්තු වෙනවා. ඒක දෙන්න මේ මාසයේ අන්තිමට හෝ ලබන මාසේ මුල ඉදන් අපිට හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *