ඩයනා ගමගේට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින් සැකකාරියක ලෙස නම් කළ ඩයනා ගමගේ අගමික සහ විගාමික පනතේ යටතේ පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අධිකණයට දැන්වීය.

සැකකාරිය කර ඇති බව මාධ්‍යමගින් තොරතුරු දැනගත් විගය අධිකරණයට ඉදිරිපත් වූ බව රහස් පොලිසිය ලිඛිතව දැනුම් දීමෙන් පසු ඇය අධිකරණයට ඉදිරිපත් විය.

රහස්  පොලිසිය ලිඛිත දැනුම්දිමක්  කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා  සිය නියෝගය නිකුත් කරමින්  සැකකාරිය ඇප නියම කළේය.

රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා  නඩුවේ පාර්ශව කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *