ඩයනාට චෝදනා කියවයි

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි  කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව  පැවරූ නඩු හතෙහි චෝදනා  කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා ඉදිරියේදී සිදු කෙරිණි.

ඇප මත සිටින ඩයනා ගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව චෝදනා කියවාදීම සිදුකරනු අතර නඩු විභාගය ඔක්තෝබර් 24 වැනි දිනට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *