ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
මාසයෙන් මාසය මිල අඩු වන විට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කරයි.

© 2019-2020 LKReports.com