ජීවතුන් අතර සිටින දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා තීරණය කර ඇත.
සියලු ආණ්ඩුකාරවරුන් ලබන 16 සිකුරාදා හමුවී මෙසේ උපදෙස් දෙන බව අමාත්‍යවරයා කීය.