ජාතික බදු සතිය 2 වැනිදා සිට

ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට  8 වෙනිදා දක්වා රජය විසින්  ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත.

මේ සතියේදී රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපතිජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකා රේගුව,  දේශීය ආදායම්   දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මේ කාලයේදී බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ  වැඩසටහන් සංවිධාන කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *