ජාතික පාසල් 54 ක විදුහල්පති පත් කිරීමට බාල්දියක්

රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම  නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවලට විශ්‍රාම ගිය පුද්ගලයන් පත් කිරීමෙන් ඒවා  අකාර්යක්ෂමවී ඇති බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *