ජාතික අවම වේතනය රුපියල් 17,500

ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ  ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙනි.  අවම දෛනික වේතනය 500ක් වශයෙන්  පැවතිණ.

මීට අදාළ පනත්  කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *