ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී  විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් විය.

රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාවෙන් මෙම රැලිය පැවැත්වෙයි. චීන, ඉන්දියා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝද ජාත්‍යන්තර සහයෝගය දක්වමින් මෙම මැයි රැලියට සහභාගී වීම විශේෂත්වයක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *