කොරෝනා

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය 0.6කින් පහළට

රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පසුගිය සතිය දක්වා සියයට 8.1 ක පොලියක් ගෙවූ බවත් කෙසේ වෙතත් පසුගිය සතියේ එම පොලිය සියයට 0.6 ක් දක්වා  පහත දැමීමට පියවර ගත් බවත් එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *