ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව  ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය..

එම ගිණුම්වල පොලී අනුපාත පිළිබඳව තමාට විශ්ලේෂණ වාර්තාවක් දෙන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය..

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය ඉතා අඩු බවට කාලයක සිට චෝදනා එල්ල වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *