ජල සම්පාදන මණ්ඩලයත් මූල්‍ය අර්බුදයක?

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් අඩුවීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග පවසයි.

හඳුන්වා දී ඇති ක්‍රමවේද යටතේ ජල බිල්පත් ගෙවීම් සිදුකර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සහාය ලබාදෙන ලෙස සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *