Budget 2023

ජනපතිගේ වැය ශීර්ෂය ගැන ඡන්දයක්

අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එක් ශීර්ෂයක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයන් සඳහන් වේ.

එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි විය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා අවස්ථාවේ දී සම්මත වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *