ජනතාව කැරලි ගැසීමට සැරසෙන බව හිටපු ජනපති පවසයි…

ඉතා ඉක්මනින් ජනතාව විසින් වගා සංග්‍රාමයක් ආරම්භ නොකළහොත් ඇතිවන තත්ත්වය ඉතා බරපතළ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමත් සමග ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බවත් රජය මෙම ගැටලු විසඳීමට නායකත්වය ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

බදුල්ලේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග රට තව තවත් ඛේදවාචකයට ළං වී තිබෙන බවත් ජීවන බර උසුලා ගැනීමට බැරිව ජනතාව කැරලි ගැසීමට සැරසෙන බවත් හෙතෙම එහිදී සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *