ඡන්දෙට මානව කොමිසමත් වැඩට

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම  සඳහා රාජ්‍ය නිලධාරින්ට   මාර්ගෝපදේශ මාලාවක්  නිකුත් කරන බව මානව  හිමිකම් කොමිෂන් සභාව  පවසයි.

දිවයින පුරා  මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ  සම්බන්ධයෙන්   දැනුවත් කර ඇති බව   එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *