මැතිවරණය

ඡන්දෙට කණ්ඩායම් 33ක්

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ  දේශපාලන පක්ෂ 33ක් අද වන විට  නාමයෝජනා බාරදී ඇත.

දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක්  මෙසේ නාම යෝජනාදී ඇත.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය4 වැනිදා ආරම්භ කෙරිණ. එය අවසන් වන්නේ හෙට (11) පෙරවරු 12.00ටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *