චීනයෙන් නව කොරෝනා වයිරසයක්?

වවුලන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන නව කොරෝනා වයිරසයක් චීනයෙන් හඳුනාගෙන ඇත.

මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.

‍චීන වෛද්‍ය පර්යේෂකයන් HKU5-CoV-2 වයිරසය හඳුනා ගත්ත ද මෙය තවමත් මනුෂ්‍යයන් අතරේ පැතිර ගොස් නැත.

තද උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, අඟපත වේදනාව ආදිය රෝග ලක්ෂණ වනු ඇතැයි අනුමාන කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *