පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකුද වන්නේය.චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ යයි.