චමරිට අයි.සී.සී. සම්මානයක්

මැයි මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන මාසයේ ක්‍රිඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

ඇය මීට පෙර එම සම්මානය සැප්තැම්බර් මාසයේදී හිමිකර ගත් අතර මේ වන විට ඇය දෙවතාවක් එම සම්මානයෙන් පිදුම්  ලැබ තිබේ.

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට  පැවැති තරගාවලියේදී ඇය දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට මෙම සම්මානය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *